Friday, April 3, 2020

කොරෝනා වයිරසයට සමාන වයිරසයක් ලෝකය පුරා පැතිරයන කතා පුවතක් කියවෙන contagion( 2011 )චිත්‍රපටය

මෙම චිත්‍රපටයෙන් කියැවෙන්නේ කොරෝනා වයිරසයට  සමාන වයිරසයක්  ලෝකය පුරා පැතිර යන කතා පුවතකි. මෙය 2011 එළිදැක් වූ contagion හෙවත් බෝවීම නම් වූ ච්ත්‍රපටයයි. මෙම කතා පුවතෙන් කියවෙන්නේ චීනයෙ හොංකොං සිට පැමිණෙන ඇමෙරිකානු කාන්තාවක් මෙම නවතම වෛරසය වැළදී ඇයගේ පවුලේ අයට ද බෝවීම  සහ එය ලොව පුරා ව්‍යාප්ත වන කතා පුවතකි.

චිත්‍රපටය නැරබීම සදහා පහත  click කරන්න  

Coronavirus: since the beginning of the epidemic, the film ...Click Here Button Png | Free download on ClipArtMag

No comments:

Post a Comment